Skip to content

Lyrics

සිංහල
ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ.. පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ.. ඉදහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ.. සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ.. කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ.. කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..

More by Lakshman Wijesekara

Athi de athi satiyen – ඇති දේ ඇති සැටියෙන්

Lakshman Wijesekara

Classics

ඇයි තරහෙන් ගීතයක් උනා ඔබත් Artist: Lakshman WijesekaraGenre: Clas...

Supem hangum oben epa

Lakshman Wijesekara

Sindu

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ග...

Sina Pipena Me Wasanthe

Lakshman Wijesekara

Sindu

සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ මගේ ලොව වෙත ඔබයී ගෙන ආවේ සිනාසී ඔබයි ග...

Sanda Kinithi Nami Vil Diyata Ebi

Lakshman Wijesekara

Sindu

(සඳ කිනිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේ...

Samaawa Illaa Handa Watennada

Lakshman Wijesekara

Sindu

සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ.. පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ...

Oba Matatharuwaki

Lakshman Wijesekara

Sindu

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන අරා ළා හිරු මඩලයි මා අබියස ඔබ බැස...

View all songs by Lakshman Wijesekara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...