Skip to content

Lyrics

සිංහල
ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු පොළවේ මිහි සයනේ ගොඩ නැගු මිනිස්සු කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ දහමේ ගුණ පත් ඉරු තුළ නිදන යාමයේ ඉදහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ සෙත් කවි සේ ළඟ සිට සිත් සතන් සැනැස්සු කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු

More by Lakshman Wijesekara

Supem hangum oben epa

Lakshman Wijesekara

Sindu

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ග...

Sina Pipena Me Wasanthe

Lakshman Wijesekara

Sindu

සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ මගේ ලොව වෙත ඔබයී ගෙන ආවේ සිනාසී ඔබයි ග...

Sanda Kinithi Nami Vil Diyata Ebi

Lakshman Wijesekara

Sindu

(සඳ කිනිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේ...

Samaawa Illaa Handa Watennada

Lakshman Wijesekara

Sindu

සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ.. පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ...

Oba Matatharuwaki

Lakshman Wijesekara

Sindu

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන අරා ළා හිරු මඩලයි මා අබියස ඔබ බැස...

Me Prema Seema Malake

Lakshman Wijesekara

Sindu

මේ ප්‍රේමා සීමා මාලකේ හමුවී නෙතුකැන් සලා ලතැවුල් නිවා කඳුලින් සිනාසෙමු මේ ප්‍රේම...

View all songs by Lakshman Wijesekara →

Similar Songs