Skip to content

Lyrics

සිංහල
සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ.. පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ... ඔබ ආදරය කලේ... තරු නැති කළුවර පාළු අහස් ගැබ පුරා හදක් සේ පායා ආ ඔබ.. ඇයි මා අතැර ගියේ.. සමාව ඉල්ලා... ඔබේ පෙමට වෙන්වූ මා හදවත හඳුනන්නට බැරිවී දෝ ඔබ හට... ඇයි මා අතැර ගියේ.. සමාව ඉල්ලා...

More by Lakshman Wijesekara

Athi de athi satiyen – ඇති දේ ඇති සැටියෙන්

Lakshman Wijesekara

Classics

ඇයි තරහෙන් ගීතයක් උනා ඔබත් Artist: Lakshman WijesekaraGenre: Clas...

Supem hangum oben epa

Lakshman Wijesekara

Sindu

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ග...

Sina Pipena Me Wasanthe

Lakshman Wijesekara

Sindu

සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ මගේ ලොව වෙත ඔබයී ගෙන ආවේ සිනාසී ඔබයි ග...

Sanda Kinithi Nami Vil Diyata Ebi

Lakshman Wijesekara

Sindu

(සඳ කිනිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේ...

Oba Matatharuwaki

Lakshman Wijesekara

Sindu

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන අරා ළා හිරු මඩලයි මා අබියස ඔබ බැස...

Me Prema Seema Malake

Lakshman Wijesekara

Sindu

මේ ප්‍රේමා සීමා මාලකේ හමුවී නෙතුකැන් සලා ලතැවුල් නිවා කඳුලින් සිනාසෙමු මේ ප්‍රේම...

View all songs by Lakshman Wijesekara →

Similar Songs