Skip to content

Lyrics

සිංහල
සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසිදින අප හමුනොවන බව දනිමි සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම්...... දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකිබිඳිමි වියරු වී පාළුවෙන් පියදසුනකි තනි හිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින් සුපෙම් හැඟුම්......

More by Lakshman Wijesekara

Athi de athi satiyen – ඇති දේ ඇති සැටියෙන්

Lakshman Wijesekara

Classics

ඇයි තරහෙන් ගීතයක් උනා ඔබත් Artist: Lakshman WijesekaraGenre: Clas...

Sina Pipena Me Wasanthe

Lakshman Wijesekara

Sindu

සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ මගේ ලොව වෙත ඔබයී ගෙන ආවේ සිනාසී ඔබයි ග...

Sanda Kinithi Nami Vil Diyata Ebi

Lakshman Wijesekara

Sindu

(සඳ කිනිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේ...

Samaawa Illaa Handa Watennada

Lakshman Wijesekara

Sindu

සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ.. පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ...

Oba Matatharuwaki

Lakshman Wijesekara

Sindu

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන අරා ළා හිරු මඩලයි මා අබියස ඔබ බැස...

Me Prema Seema Malake

Lakshman Wijesekara

Sindu

මේ ප්‍රේමා සීමා මාලකේ හමුවී නෙතුකැන් සලා ලතැවුල් නිවා කඳුලින් සිනාසෙමු මේ ප්‍රේම...

View all songs by Lakshman Wijesekara →

Similar Songs