Skip to content

Lyrics

සිංහල
ආදරය ව‍ගේ නො‍‍වේ අඟහිග දැනෙයි කුඩු‍වේ දුක දරාගන්න ‍වේවි නුඹට මහ‍මෙරක් ව‍ගේ වෙන කවුරුත් ‍නොයන උය‍නේ වඳුළු වන ‍පෙ‍තේ අපි අනාගතය මැවුවත් ඒ ඇත්තමට ‍නො‍වේ මගේ කුඩුවට ඇවිත් කඳුලක් ඇතිවු‍නොත් ‍නෙ‍තේ මට හදා ගන්න බැරි‍වෙයි හිත මගේ කිරිල්ලි‍යේ ආදරය ව‍ගේ .... රන් කාසි නැතිව හැඩ‍වේවිද සිනා මල් නු‍ඹේ මුදු ‍සේල ‍නොමැති යහනක නෙත පියවිද රැ‍යේ මගේ කුඩුවට ඇවිත් කඳුලක් ඇතිවු‍නොත් ‍නෙ‍තේ මට හදා ගන්න බැරි‍වෙයි හිත මගේ කිරිල්ලි‍යේ ආදරය ව‍ගේ ....

More by Lakshman Hewawitharana

Oba Rawatuwa Hitha Athule

Lakshman Hewawitharana

Sindu

ඔබ රැවටුව හිත ඇතු‍ලේ කකියාගෙන එන දුක නම් තව නෑ කවුරුත් දන්‍ ‍නේ විඳවන හැටි මා තන...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Peala Diga Ahase

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදී නොරැදී මගේ මතකේ හිඳී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ...

Pera Sansareka

Lakshman Hewawitharana

Sindu

පෙර සන්සාරෙක හමුවූ මතකය සොයාන ආවට නුබ හොරැහින් හැම සන්සාරේම වෙන්වී යන්නද අපි හමු...

Oya Langin

Lakshman Hewawitharana

Sindu

ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව තනිවුණු මගේ හිත පතන්නේ තවමත් ඔබව ඉස්සර වගේ මගේ...

Oba Enna Adaren

Lakshman Hewawitharana

Sindu

ඔබ එන්න ආද‍රෙන් ‍සොදුරු සුවඳත් අරන් පුර ‍පෝය සඳ වගේ හිනැ‍හෙන්න මා හා ආද‍රෙන්

View all songs by Lakshman Hewawitharana →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...