Skip to content

Lyrics

සිංහල
පෙර සන්සාරෙක හමුවූ මතකය සොයාන ආවට නුබ හොරැහින් හැම සන්සාරේම වෙන්වී යන්නද අපි හමුවී උන්නේ ඇයි මෙලෙසින් පියාගන්න තුරු තියාගන්න හිස ඔබේ ඔය ලය මට ඉල්ලනවා නිවන්න කදුළැලි දවසක් එනකල් සඳ මගේ තනිකම විමසනවා කියාගන්න බැරි දහසක් සිතුවිලි හිත ලග තනිවී ඉකිලනවා ඔබ ලග නැති හැම දවසක් පාසා තනිකම මගේ තනියට එනවා තනිකම මගේ තනියට ලං වෙනවා

More by Lakshman Hewawitharana

Oba Rawatuwa Hitha Athule

Lakshman Hewawitharana

Sindu

ඔබ රැවටුව හිත ඇතු‍ලේ කකියාගෙන එන දුක නම් තව නෑ කවුරුත් දන්‍ ‍නේ විඳවන හැටි මා තන...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Peala Diga Ahase

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදී නොරැදී මගේ මතකේ හිඳී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ...

Oya Langin

Lakshman Hewawitharana

Sindu

ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව තනිවුණු මගේ හිත පතන්නේ තවමත් ඔබව ඉස්සර වගේ මගේ...

Oba Enna Adaren

Lakshman Hewawitharana

Sindu

ඔබ එන්න ආද‍රෙන් ‍සොදුරු සුවඳත් අරන් පුර ‍පෝය සඳ වගේ හිනැ‍හෙන්න මා හා ආද‍රෙන්

Me Duppath Hitha

Lakshman Hewawitharana

Sindu

මේ දුප්පත් හිත තාමත් ඔබගෙ වෙනසක් නෑ පෙර වාගෙයි නෑ තරහක් නම් මං ඔබට සිතින් ඔබ ගැන...

View all songs by Lakshman Hewawitharana →

Similar Songs