Skip to content

Lyrics

සිංහල
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදී නොරැදී මගේ මතකේ හිඳී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ... සිතින් මගෙ සිත දරාගෙන ඔබ ගෙවා ආ මග ඉතින් නිමවේවි කඳූළු ගංතෙර නතරවෙමි මම නම් සිනා තොටුපල සොයා යනු මැන ලබැඳී මියුලැසියේ... පෑල දිග අහසේ පාට දේදුනු සේ.../ කිරි සිනාවක සුවඳ කැටිවුණු සිහින ගිනිගත් වසන්තය මිහිරියි කඳූළු ගංතෙර නතරවෙමි මම නම් කඳූළු තොටුපල අතැර යනු මැන ලබැඳී මියුලැසියේ... පෑල දිග අහසේ පාට දේදුනු සේ../

More by Lakshman Hewawitharana

Oba Rawatuwa Hitha Athule

Lakshman Hewawitharana

Sindu

ඔබ රැවටුව හිත ඇතු‍ලේ කකියාගෙන එන දුක නම් තව නෑ කවුරුත් දන්‍ ‍නේ විඳවන හැටි මා තන...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Pera Sansareka

Lakshman Hewawitharana

Sindu

පෙර සන්සාරෙක හමුවූ මතකය සොයාන ආවට නුබ හොරැහින් හැම සන්සාරේම වෙන්වී යන්නද අපි හමු...

Oya Langin

Lakshman Hewawitharana

Sindu

ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව තනිවුණු මගේ හිත පතන්නේ තවමත් ඔබව ඉස්සර වගේ මගේ...

Oba Enna Adaren

Lakshman Hewawitharana

Sindu

ඔබ එන්න ආද‍රෙන් ‍සොදුරු සුවඳත් අරන් පුර ‍පෝය සඳ වගේ හිනැ‍හෙන්න මා හා ආද‍රෙන්

Me Duppath Hitha

Lakshman Hewawitharana

Sindu

මේ දුප්පත් හිත තාමත් ඔබගෙ වෙනසක් නෑ පෙර වාගෙයි නෑ තරහක් නම් මං ඔබට සිතින් ඔබ ගැන...

View all songs by Lakshman Hewawitharana →

Similar Songs