Skip to content

Lyrics

සිංහල
ඔබ රැවටුව හිත ඇතු‍ලේ කකියාගෙන එන දුක නම් තව නෑ කවුරුත් දන්‍ ‍නේ විඳවන හැටි මා තනි‍යෙන් වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට ඔබ විතරයි පැතු‍වේ හදවත ගැඹු‍රේ නැ‍ගෙන ‍වේදනා මං විතරයි දන්නේ ‍නොලැබෙන ඔබට මං තව තවත් ‍පෙම් කළා හිතකින්ද කී‍වේ ඔයා මා ඔ‍බේමයි කියා ‍‍තේරුම් ගියාට පසු ම‍ගේ ‍සෙ‍නෙහස මහ‍මෙරක් කියා ඔයා හඩයි සත්තකින් මං හැඬුවටත් වඩා ආද‍රේ ඔබට නම් ‍නොදැනු‍නේ ඇයි ඉතින් මම තරම් ‍වෙන ‍කෙ‍නෙක් ආද‍රෙයි නෑ ඉතින් ‍තේරුම් ගියාට පසු ම‍ගේ ‍‍සෙ‍නෙහස මහ‍මෙරක් කියා ඔයා හඬයි සත්තකින් මං හැඬුවටත් වඩා ඔබ රැවටුව හිත ඇතු‍ලේ ....

More by Lakshman Hewawitharana

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Peala Diga Ahase

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදී නොරැදී මගේ මතකේ හිඳී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ...

Pera Sansareka

Lakshman Hewawitharana

Sindu

පෙර සන්සාරෙක හමුවූ මතකය සොයාන ආවට නුබ හොරැහින් හැම සන්සාරේම වෙන්වී යන්නද අපි හමු...

Oya Langin

Lakshman Hewawitharana

Sindu

ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව තනිවුණු මගේ හිත පතන්නේ තවමත් ඔබව ඉස්සර වගේ මගේ...

Oba Enna Adaren

Lakshman Hewawitharana

Sindu

ඔබ එන්න ආද‍රෙන් ‍සොදුරු සුවඳත් අරන් පුර ‍පෝය සඳ වගේ හිනැ‍හෙන්න මා හා ආද‍රෙන්

Me Duppath Hitha

Lakshman Hewawitharana

Sindu

මේ දුප්පත් හිත තාමත් ඔබගෙ වෙනසක් නෑ පෙර වාගෙයි නෑ තරහක් නම් මං ඔබට සිතින් ඔබ ගැන...

View all songs by Lakshman Hewawitharana →

Similar Songs