Skip to content

Lyrics

සිංහල
දුරක සිට දුටු නුඹේ සඳවත මනරම්ද කොතරම් කලා සොළසක් පිරුණු සඳ මෙන් දුටුවෙ හරි මනරම් දැණුනේ සිත් ලොබකම් නීල නෙතු මත දුටුව පෙම් මල සුපිපිදා රහසින් දහක් කවි පද ලියැවුනා මගෙ හදවතේ ගැඹුරින් අරුමයකි කවිකම් නෙලා ගත්දා සිතැඟි හද මල කඳුළු බිඳු වපුරම් දුරින් දුටු සඳ වතේ රුව නැත ළඟයි ඇයි ළතැවුල් අරුම දහමකි පෙම් දුරක සිට දුටු ....

More by Krishantha Erandaka

Vee Paduren Igili Yana Kurulleku Lesin

Krishantha Erandaka

Sindu

වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ‍‍ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසි‍යේ ඔබ ලඟින්...

Thisa Wewa Langa Ralapanawe

Krishantha Erandaka

Sindu

තිසාවැව ළඟ රළපනා‍වේ බලා ඉන්නම් හු‍දෙකලා‍වේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දි‍යේ ගි‍...

Sende Andure

Krishantha Erandaka

Sindu

සැදෑ අඳුරේ වලාතීරේ අපේ මතකේ වියකුනාවේ සිතුවමක් සේ රිදුනු දෑසේ ඔබේ පිළිරූ බොඳ වුන...

Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa

Krishantha Erandaka

Sindu

‍රෝස මලට කියනවාද මා මියගිය බව කියන්‍ ‍නෙපා ‍රෝස ග‍හේ කටු විසවුනු වග මල වටකර කටු...

Pancha Kalyaniye

Krishantha Erandaka

Sindu

පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය් නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ මන්ද නෙතු මත...

Numba Mata Durai

Krishantha Erandaka

Sindu

ගඟුලැලි හැඩයි වස්සානය ආවාම සඳවත හැඩයි තරු අඹ‍රේ පිපුණාම සිහිනය දිගයි සිතුවිලි ලය...

View all songs by Krishantha Erandaka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...