Skip to content

Lyrics

සිංහල
ගඟුලැලි හැඩයි වස්සානය ආවාම සඳවත හැඩයි තරු අඹ‍රේ පිපුණාම සිහිනය දිගයි සිතුවිලි ලය රැඳුනාම නුඹ මට දුරයි සංසා‍රේ මං තාම රළ ‍පෙළ සැඩයි තනිකම හිත රැඳුනාම මිරිඟුව ළඟයි කතරක සිත දිව්වාම නුඹ මට දුරයි ගිම්හා‍නේ හමුවීම සුසුමක දවයි සංසා‍රේ පැතු ‍සේම ගඟුලැලි හැඩයි වස්සානය ආවාම කඩුපුල් සුවඳ ගලයි හැන්දෑ හිරු ‍ගෙවුනාම මතක‍යේ සුවඳ ළඟයි තුරු‍ලේ ලය රැඳුනාම ‍දෙනුවන නිසලයි ‍නෙත් මාන‍යේ උන්නාම නුඹ මට දුරයි සංසා‍රේ මං තාම ගඟුලැලි හැඩයි ....

More by Krishantha Erandaka

Vee Paduren Igili Yana Kurulleku Lesin

Krishantha Erandaka

Sindu

වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ‍‍ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසි‍යේ ඔබ ලඟින්...

Thisa Wewa Langa Ralapanawe

Krishantha Erandaka

Sindu

තිසාවැව ළඟ රළපනා‍වේ බලා ඉන්නම් හු‍දෙකලා‍වේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දි‍යේ ගි‍...

Sende Andure

Krishantha Erandaka

Sindu

සැදෑ අඳුරේ වලාතීරේ අපේ මතකේ වියකුනාවේ සිතුවමක් සේ රිදුනු දෑසේ ඔබේ පිළිරූ බොඳ වුන...

Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa

Krishantha Erandaka

Sindu

‍රෝස මලට කියනවාද මා මියගිය බව කියන්‍ ‍නෙපා ‍රෝස ග‍හේ කටු විසවුනු වග මල වටකර කටු...

Pancha Kalyaniye

Krishantha Erandaka

Sindu

පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය් නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ මන්ද නෙතු මත...

Nilupule Nila Denna Mata

Krishantha Erandaka

Sindu

නිලුපුලේ නිල දෙන්න මට මම කඩුපුලක් පුබුදුවමි දවාලක දොළේ දොළදුක කෙලවර කළ හැක කඳුල...

View all songs by Krishantha Erandaka →

Similar Songs