Skip to content

Lyrics

සිංහල
පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය් නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ මන්ද නෙතු මතම නොනිදා රැඳී නිල් අඹරෝරෙ පෑයු සදේ - චන්ද්‍රකාන්තියට ඔච්චමි කළේ රූපෙ පැහැයෙන් මූණෙ හැඩයෙන් - ඉතින් පවසන්න කල්‍යාණියේ නීල දිය දහරෙ පිපි දී සැලී - අහස රන් වරුණ දිළිසේ යළි පුෂ්ප මකරන්ද සුවඳ මට දෙන්න - ඉතින් පවසන්න සුව දේවිනී

More by Krishantha Erandaka

Vee Paduren Igili Yana Kurulleku Lesin

Krishantha Erandaka

Sindu

වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ‍‍ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසි‍යේ ඔබ ලඟින්...

Thisa Wewa Langa Ralapanawe

Krishantha Erandaka

Sindu

තිසාවැව ළඟ රළපනා‍වේ බලා ඉන්නම් හු‍දෙකලා‍වේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දි‍යේ ගි‍...

Sende Andure

Krishantha Erandaka

Sindu

සැදෑ අඳුරේ වලාතීරේ අපේ මතකේ වියකුනාවේ සිතුවමක් සේ රිදුනු දෑසේ ඔබේ පිළිරූ බොඳ වුන...

Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa

Krishantha Erandaka

Sindu

‍රෝස මලට කියනවාද මා මියගිය බව කියන්‍ ‍නෙපා ‍රෝස ග‍හේ කටු විසවුනු වග මල වටකර කටු...

Numba Mata Durai

Krishantha Erandaka

Sindu

ගඟුලැලි හැඩයි වස්සානය ආවාම සඳවත හැඩයි තරු අඹ‍රේ පිපුණාම සිහිනය දිගයි සිතුවිලි ලය...

Nilupule Nila Denna Mata

Krishantha Erandaka

Sindu

නිලුපුලේ නිල දෙන්න මට මම කඩුපුලක් පුබුදුවමි දවාලක දොළේ දොළදුක කෙලවර කළ හැක කඳුල...

View all songs by Krishantha Erandaka →

Similar Songs