Skip to content

Lyrics

සිංහල
තිසාවැව ළඟ රළපනා‍වේ බලා ඉන්නම් හු‍දෙකලා‍වේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දි‍යේ ගි‍ලෙනා ‍වෙලාව් ක‍දෝපැණීයන් වීර ගස්වල විදුලි වැල් බඳිනා ‍වෙලා‍වේ නිශාචර සුළඟට වහන් වී ඇහැළ මල් ඉඟි කරන යා‍මේ මුදා ගන්නේ ‍කෙ‍ලෙස දැහැනින් තිසාවැව අද්දර සුයා‍මේ දණ්ඩි පැටවුන් පාසි අතරින් වැටුණු තරු අහුලන ‍වෙලාවේ ඕලුමල් සයන‍යේ මත්වුනු බමර ගී ඇ‍සෙනා විරා‍මේ මුදා ගන්නේ ‍කෙ‍ලෙස දැහැනින් තිසාවැව අද්දර සුයා‍මේ තිසාවැව ළඟ ....

More by Krishantha Erandaka

Vee Paduren Igili Yana Kurulleku Lesin

Krishantha Erandaka

Sindu

වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ‍‍ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසි‍යේ ඔබ ලඟින්...

Sende Andure

Krishantha Erandaka

Sindu

සැදෑ අඳුරේ වලාතීරේ අපේ මතකේ වියකුනාවේ සිතුවමක් සේ රිදුනු දෑසේ ඔබේ පිළිරූ බොඳ වුන...

Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa

Krishantha Erandaka

Sindu

‍රෝස මලට කියනවාද මා මියගිය බව කියන්‍ ‍නෙපා ‍රෝස ග‍හේ කටු විසවුනු වග මල වටකර කටු...

Pancha Kalyaniye

Krishantha Erandaka

Sindu

පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය් නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ මන්ද නෙතු මත...

Numba Mata Durai

Krishantha Erandaka

Sindu

ගඟුලැලි හැඩයි වස්සානය ආවාම සඳවත හැඩයි තරු අඹ‍රේ පිපුණාම සිහිනය දිගයි සිතුවිලි ලය...

Nilupule Nila Denna Mata

Krishantha Erandaka

Sindu

නිලුපුලේ නිල දෙන්න මට මම කඩුපුලක් පුබුදුවමි දවාලක දොළේ දොළදුක කෙලවර කළ හැක කඳුල...

View all songs by Krishantha Erandaka →

Similar Songs