Skip to content

Lyrics

සිංහල
සඳලතා පායලා මල් වැට ගාව ඉරි මා උදේ සුදුමල් තාරුකා ඇගේ පරිවාර තරුවැල් වගේ (සඳුට උපමා ඔබයි ලඳුනේ මටයි හැඟුනේ ආදරේ).. (මන්දිරේ කවුලුවෙන් මං මේ උදේ නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ).. (ඔබට රහසේ ප්‍රේමාදරේ මට දැනුණා රත්තරන්).. සඳලතා පායලා මල් වැට ගාව ඉරි මා උදේ සුදුමල් තාරුකා ඇගේ පරිවාර තරුවැල් වගේ (වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා).. (පාළු රාත්‍රියේ සඳ රේණුවෙන් පුරවන්කෝ රත්තරන්).. සඳලතා පායලා...

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs