Skip to content

Lyrics

සිංහල
රුවන් අඹරක සෙමෙර සළන - වළා පෙළ ගැසේ ආදරයේ මැණික් තොරන් - ඈත මුණ ගැසේ නිමල් මධුර මිහිර මවන - සොඳුරු ජීවිතේ අමල් සිහින මවා ගෙනෙන - අමර තුසීතේ ගඟුළැල්ලේ රළින් රළට - පෙණ පිඬු නැගෙනා නෙළුම් විලේ මලින් මලට - සුවඳ පැතිරුණා ආදර ලෝකේ නෑ දුක සෝකේ ළා පත් සිඹ සීතල - නළ වැල් නැගුණා සදා ආදරේ සිහිලැල් - රන් සළු එතුණා ආදර ලෝකේ නෑ දුක සෝකේ

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs