Skip to content

Lyrics

සිංහල
‍රෝස පාට ‍මේ හැන්දෑ අහසම පාළු ‍වෙලා කථා ‍නොකර ම‍ගේ පුංචි කිරිල්ලී නපුරු ‍වෙලා ග‍මෙන් ගියපු ටික කා‍ලෙට නුඹ හරි ‍වෙනස් ‍වෙලා මාත් උන් නේ හරි දුකකින් නුඹ‍‍ගෙන් දුරස් ‍වෙලා සිලිලා‍රෙක මුදු සීතල තවරා කියපු කතා පුංචි පැටව් කා‍ලේ අපි දෙවැ‍‍ටේ පැන නටලා එදා බැන්ඳ හිත තාම ති‍යෙනවා ඔයා පතා කවට කමට හිටියාට ටිකක් අපි තරහා ‍වෙලා මුරණ්ඩුකම් හොඳ නෑ අපි දැන් ‍ලොකු ළමයි ‍වෙලා බිඳින් බිඳම බැඳි ආදරයත් මහ වැවක් ‍වෙලා මේ හාදුව අරගන්න‍කෝ ඩිංගක් හිනා‍වෙලා ‍රෝස පාට ....

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs