Skip to content

Lyrics

සිංහල
පුරා පිටු ගණනක් ලියු පෙම් හසුන් නොලිව්වට අද නම් එදා වගේමයි අදත් මිහිරියේ ඔබ ගැනමයි කව් කම් නුවර වීදි දිග අත් පටලාගෙන යලි යන්නට ඇතිනම් අතැගිල්ලේ එල්ලී එන පුතු ඉඩචේවිද අද නම් නීල දිගැසියේ ඔබේ සෙනෙහස ගැන ලියූ කවි වැල් මදි නම් සසර පුරා ඔබේ සුවඳ සොයාගෙන හැමදාමත් එන්නම් පුරා පිටු ගණන් ........

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs