Skip to content

Lyrics

සිංහල
නිල් උපුලි මල් කැකුලි... මාගේ සිතේ සැන්ගී නොයේ මිහිරාවියේ ආදරේ නිල් උපුලි මල් කැකුලි මා ජිවිතේ සංවේදනා පාවීලා යාවි මල් මී වැහේවී... ආරාධනා ඉඟි පෑවාදෝ දෑසින් කියා පෙම් සුවේ නිල් උපුලි මල් කැකුලි.../ මාගේ ලයේ පෙම් කල්පනා නෑවීලා යාවි ඉන් මා සෑහේවි... ආයාචනා ඉඟි පෑවාදෝ පෑහෙන්න මේ මල් ලොවේ නිල් උපුලි මල් කැකුලි.../

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs