Skip to content

Lyrics

සිංහල
මනමාල හැන්දෑවේ, පිනි වැස්ස වහිනවා සුලන් කොඩෙක ඇති, ඔබේ සුවද ගෙනෙනවා දරා ගන්න බැරි දුකක්, මගෙ හිතට දැනෙනවා මතක් වෙනකොට ඔයාව, හිතම ගිනි ගන්නවා... වෙන් වෙලා ගිය දවසේ, සිප ගත්ත මගෙ දෑතේ ඔබෙ සුවද අහුරක්ව ගුලි වෙලා තියෙනවා පෙම් සිහිනේ අමතක වූ කඳුළු ගැබ්බර දෑසේ උණු කඳුළු ගලාගෙන දෙකම්මුල් තෙමෙනවා මනමාල හැන්දෑවේ... මතකයක් අමතකව, හිත රිදුනු තැන් ආයේ අමාවක කලුවරක ගිය සමය දැනෙනවා දුකක් ඔබ දුකක් නේ... විඳව විඳව තැවෙනා ඒත් මෙය සත්තමයි මග බලා ඉඳිනවා... මනමාල හැන්දෑවේ.../

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs