Skip to content

Lyrics

සිංහල
කොයි තරම් දෙනුවන් අයා සිටියද මා පෙරදා ආදරෙන් ඔබ එයි කියා කවදාක හෝ සොයලා ජීවිතේ ලැබුනා වගේ දුටුවාම මා ඔබගේ දිහා මා ජීවත් වුනේ ඔබේ සෙනෙහෙන් නිසා එපා දුරින් රැදෙන්න කිසිදා පාළුවක් මට නොදෙන්න ආදරෙන් මගෙ ළඟ ඉන්න කොයි තරම් දෙනුවන් අයා සිටියද මා පෙරදා ආචරෙන් ඔබ එයි කියා කවදාක හෝ සොයලා නොඑයි සංසාරයේ මගේ දිවියේ පුරා සදා පුරා සඳක් ලෙස පායා මා ළගින් ඔබ හිනැහෙන්න දෑස මෙන් මා රැකගන්න කොයි තරම් ........

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs