Skip to content

Lyrics

සිංහල
දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලා භාවනාවක් වාගේ ඔබ දෙසම බලා සිටියා කල්පයක් කල් වාගේ අපි නිහඬ වෙලා සිටියා දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලා හේතුවක් නැති වෙන් වූ දිනේ රෑ තරුද හැඬුවා රාත්‍රියේ සිනිඳු සියුමැලි කම්මුල් ඔබේ තාම අමකත නෑ මේ භවේ යන්තම් බලන්න දෑස් මගේ දැන්වත් කියන්න ආදරේ දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලා ආ දුරත් බොහොමයි ජීවිතේ නොලැබ ඔබ හද පුජාසනේ සිතුව පැතූ දේ බොඳවී ගියේ ලෝකයම මට නැතිවී ගියේ යන්තම් බලන්න දෑස් මගේ දැන්වත් කියන්න ආදරේ දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලා

More by Kaveesha Kaviraj

Oba Pawi Giya Dura Athakata

Kaveesha Kaviraj

Sindu

ඔබ පාවී ගියා දුර ඈතකට මා සසැලී තියා වරු ගානකට සැගවෙන්නේ නෑ තරු දෑස ඔබ ඒදෝ සොයා ම...

Wasibidu Sema Sale

Kaveesha Kaviraj

Sindu

වැසි බිඳු සේම සැලේ පිනි බිඳු දෑස තෙමේ හඬන්නේ ඇයි සොඳුරේ කොහොමද ඔය හිත රිදුණේ මිල...

Sitha Ananthaye

Kaveesha Kaviraj

Sindu

සිත අනන්තයේ රැඳිලා සඳ සේ දිලුනා.. දිලුනා.. දිලුනා.. දිලුනා.. ජීවිතේ කවුළු හැම ව...

Sidi Bidi Adare Sithe Pathum Pa Kere

Kaveesha Kaviraj

Sindu

සිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේ සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ දෑත විදා මා කෙරේ දුන...

Oba Lagin Dawatena Adarawanthita

Kaveesha Kaviraj

Sindu

ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට අහන්න මා මතකදැයි කියා වෙනතක් සිත් බැඳී අන්සතු වුවාට...

Me Susum Kagedo

Kaveesha Kaviraj

Sindu

මේ සුසුම් කාගේදෝ ඔය සුසුම් මාගේදෝ ලං වෙන්නදෝ තව දුරින් ඉන්නදෝ කවුරුදෝ කවුද ඔබ කව...

View all songs by Kaveesha Kaviraj →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...