Skip to content

Lyrics

සිංහල
සිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේ සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ දෑත විදා මා කෙරේ දුන්නු ඔබේ ආදරේ සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ ආදර කතා බොරු ගොඩක් වෙලා සිතුවිලි හා දැන් වෙනස් වෙලා ලඟ නැති හින්දා .... ලඟ නැති හින්දා හසරැලි පාවා දුක් ගඟක් වෙලා සාගර ජලේ පිරි ගොඩ ගැලුවා දුක වැඩි හින්දා .... දුක වැඩි හින්දා දහස් වරක් සිතින් හඬා රැයක් පුරා සුසුම් හෙලා බෝමා .... කඳුළැල් බෝමා ඒ ඔබෙ නෙතින් වැහෙනා කඳුළු බිදක් වාසනා වේවා .... ඔබට වේවා මට කියන් ලදේ කාරනේ දුරස් වුනේ ආදරේ නලලන තිලකේ නැතිද කියන්නේ ඉවසන්න සොඳුර ජීවිතේ ආත්මයෙන් ආත්මයේ උපදින භවයේ ලං වෙමු ආයේ මේ අනන්ත වූ ප්‍රේමේ පුරා දරන්න බැරි වේදනා බෝමා .... සිතේ බෝමා ඒ වදන් ඔබේ නෑසෙනා සුළං රොදේ පාවෙලා ආවා .... මා වෙත ආවා මට කියන් ලදේ .... සිදී බිදී ආදරේ ....

More by Kaveesha Kaviraj

Oba Pawi Giya Dura Athakata

Kaveesha Kaviraj

Sindu

ඔබ පාවී ගියා දුර ඈතකට මා සසැලී තියා වරු ගානකට සැගවෙන්නේ නෑ තරු දෑස ඔබ ඒදෝ සොයා ම...

Wasibidu Sema Sale

Kaveesha Kaviraj

Sindu

වැසි බිඳු සේම සැලේ පිනි බිඳු දෑස තෙමේ හඬන්නේ ඇයි සොඳුරේ කොහොමද ඔය හිත රිදුණේ මිල...

Sitha Ananthaye

Kaveesha Kaviraj

Sindu

සිත අනන්තයේ රැඳිලා සඳ සේ දිලුනා.. දිලුනා.. දිලුනා.. දිලුනා.. ජීවිතේ කවුළු හැම ව...

Oba Lagin Dawatena Adarawanthita

Kaveesha Kaviraj

Sindu

ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට අහන්න මා මතකදැයි කියා වෙනතක් සිත් බැඳී අන්සතු වුවාට...

Me Susum Kagedo

Kaveesha Kaviraj

Sindu

මේ සුසුම් කාගේදෝ ඔය සුසුම් මාගේදෝ ලං වෙන්නදෝ තව දුරින් ඉන්නදෝ කවුරුදෝ කවුද ඔබ කව...

Me Ware Kumari

Kaveesha Kaviraj

Sindu

මේ වාරේ කුමාරි බලල්ලා මාගේමයි ජොමාරේ දමල්ලා මේ කාලේ අරාබි අහල්ලා වාගේමයි ජොමාරේ...

View all songs by Kaveesha Kaviraj →

Similar Songs