Skip to content

Lyrics

සිංහල
ඔබ පාවී ගියා දුර ඈතකට මා සසැලී තියා වරු ගානකට සැගවෙන්නේ නෑ තරු දෑස ඔබ ඒදෝ සොයා මගෙ හීනෙකට මතක මවන්නේ රැයේ හීන යායේ දුක දන්නේ නෑ ඈ මා සිතේ නෙතු ගාවින් තියා රුව මොහොතකට ඔබ සැගවී ගියා වෙන හීනෙකට සිතද නොදන්නේ මැවී ඈව ආයේ ඔබ දන්නේ නෑ මගෙ ආදරේ ඔබ ඒවී සිතා ළග පාතකට මා නැවතී බලා ඉමි ආ මගම සැගවෙන්නෙ නෑ තරු දැස ඔබ ඒ දෝ සොයා මගෙ හීනෙකට ඔබ පාවී ගියා ....

More by Kaveesha Kaviraj

Wasibidu Sema Sale

Kaveesha Kaviraj

Sindu

වැසි බිඳු සේම සැලේ පිනි බිඳු දෑස තෙමේ හඬන්නේ ඇයි සොඳුරේ කොහොමද ඔය හිත රිදුණේ මිල...

Sitha Ananthaye

Kaveesha Kaviraj

Sindu

සිත අනන්තයේ රැඳිලා සඳ සේ දිලුනා.. දිලුනා.. දිලුනා.. දිලුනා.. ජීවිතේ කවුළු හැම ව...

Sidi Bidi Adare Sithe Pathum Pa Kere

Kaveesha Kaviraj

Sindu

සිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේ සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ දෑත විදා මා කෙරේ දුන...

Oba Lagin Dawatena Adarawanthita

Kaveesha Kaviraj

Sindu

ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට අහන්න මා මතකදැයි කියා වෙනතක් සිත් බැඳී අන්සතු වුවාට...

Me Susum Kagedo

Kaveesha Kaviraj

Sindu

මේ සුසුම් කාගේදෝ ඔය සුසුම් මාගේදෝ ලං වෙන්නදෝ තව දුරින් ඉන්නදෝ කවුරුදෝ කවුද ඔබ කව...

Me Ware Kumari

Kaveesha Kaviraj

Sindu

මේ වාරේ කුමාරි බලල්ලා මාගේමයි ජොමාරේ දමල්ලා මේ කාලේ අරාබි අහල්ලා වාගේමයි ජොමාරේ...

View all songs by Kaveesha Kaviraj →

Similar Songs