Skip to content

Lyrics

සිංහල
සිත අනන්තයේ රැඳිලා සඳ සේ දිලුනා.. දිලුනා.. දිලුනා.. දිලුනා.. ජීවිතේ කවුළු හැම වසන්තයේ අපි තුරුළු වෙවී වින්දා.. වින්දා.. වින්දා.. වින්දා.. උමතුවූ කඳුළු සුළි කුණාටුවක් වී විනාශයක් මැවුනා.. මැවුනා.. මැවුනා.. මැවුනා.. රකුසු වෙස් මකුළු ඉඩෝරයේ රළු පොළවක් සේ දැවුනා.. දැවුනා.. දැවුනා.. දැවුනා.. වේදනා බුබුලු දූවිලි කුණාටුවේ පාවෙන සුර කුමාරියේ ඇසුනා හැම කතා බහේ පිරිහී ඔබ සමාජයේ මා නොසිතූ විරාමයේ නවතීමට ලඟා උනේ මායා නෙත තරාදියේ කියලා ඔබ පලා ගියේ සිත අනන්තයේ රැඳිලා සඳ සේ.... පාවෙන වලා තිරේ සඳ බාගෙට ගිලී ගියේ ඔබ නැති මේ නුරා රැයේ ගිම්හානය පවා සැලේ දෑස පුරා ඇඳුනා කැළඹු සිතුවිලි සේනා දින් තාරු සෙනේ දියවී සංසාරේ පුරා මැවුනා සිත අනන්තයේ රැඳිලා සඳ සේ....

More by Kaveesha Kaviraj

Oba Pawi Giya Dura Athakata

Kaveesha Kaviraj

Sindu

ඔබ පාවී ගියා දුර ඈතකට මා සසැලී තියා වරු ගානකට සැගවෙන්නේ නෑ තරු දෑස ඔබ ඒදෝ සොයා ම...

Wasibidu Sema Sale

Kaveesha Kaviraj

Sindu

වැසි බිඳු සේම සැලේ පිනි බිඳු දෑස තෙමේ හඬන්නේ ඇයි සොඳුරේ කොහොමද ඔය හිත රිදුණේ මිල...

Sidi Bidi Adare Sithe Pathum Pa Kere

Kaveesha Kaviraj

Sindu

සිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේ සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ දෑත විදා මා කෙරේ දුන...

Oba Lagin Dawatena Adarawanthita

Kaveesha Kaviraj

Sindu

ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට අහන්න මා මතකදැයි කියා වෙනතක් සිත් බැඳී අන්සතු වුවාට...

Me Susum Kagedo

Kaveesha Kaviraj

Sindu

මේ සුසුම් කාගේදෝ ඔය සුසුම් මාගේදෝ ලං වෙන්නදෝ තව දුරින් ඉන්නදෝ කවුරුදෝ කවුද ඔබ කව...

Me Ware Kumari

Kaveesha Kaviraj

Sindu

මේ වාරේ කුමාරි බලල්ලා මාගේමයි ජොමාරේ දමල්ලා මේ කාලේ අරාබි අහල්ලා වාගේමයි ජොමාරේ...

View all songs by Kaveesha Kaviraj →

Similar Songs