Skip to content

Lyrics

සිංහල
හේ හේ හා හා හා ආදරේ මතකේ තියා සුමුදුරෙන් ඈතට උනා හිත පුරා දුක් වේදනා මා දවා රිදවා ගියා ජීවිතේ මට දුන් නිසා මං ඉන්නේ මග බලලා අපි අපේමයි සෑමදා ඉන්න සතුටින් ඔයා හේ හේ හා හා හා මගේම වෙලා හිටිය නිසා හුරතලේ පෙන්නා තරහ වෙලා ගියත් ඔයා මතනයේ රැඳුණා ආදරේ මං නෑ කියා හිතුවේ කොහොමද ඔයා වේදනා සඟවා තියා ජීවිතේ ගෙවුණා කොහේ හෝ සතුටින් කියා ඉන්නවා දැණුනා හේ හේ හා හා හා කඳුළු වෙලා දුක ගැලුවා තනිවුනා සිතුණා ඔහුගේ වෙලා යයි කියලා හදවතින් දැවුනා මා ගෙනා පින් වැඩි නිසා මට ඔයා හිමි වුනා වේදනා හැංගී ගියා ජීවිතේ පිරුණා ඉපදෙන භවයන් පුරා මං ලගින් ඉන්නවා ආදරේ මතකේ තියා .....

More by Kasun Chamikara

Sitha Lagama Mawuna

Kasun Chamikara

Sindu

සිත ළඟම මැවුනා ඔය රුව සැමදා තනිකමක පටලලා ඔබ ගියා ඇයිදෝ මට බොරු කලේ මං විතරමයි රැ...

Oya Ekka Durak Yanna

Kasun Chamikara

Sindu

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා මඟක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා දරාගන...

Mathakayan Hitha Asse

Kasun Chamikara

Sindu

මතකයන් හිත අස්සේ රිදුමන් දිදී ඔබ ගැනම රෑ තිස්සේ සිතුවම් ඇදී පෙම් කරපු මේ හිතට දඩ...

Jeewithe

Kasun Chamikara

Sindu

ජිවිතේ දුක තියලා නුඹ මගෙන් දුර ගියා මගේ සෙනෙහේ බිඳ දමලා දෑස බොඳ කරදා ‍නුඹ මගෙන්...

Heenen Awidin Hitha Hadala

Kasun Chamikara

Sindu

හීනෙන් ඇවිදින් හිත හදලා දෑසට ඈතින් ඉන්න ඔයා කවදද එන්නේ මගේම වෙන්නේ සිත විමසන්නේ...

Adaren Mage Hithata Awidin

Kasun Chamikara

Sindu

ආදරෙන් මගේ හිතට ඇවිදින් ජීවිතේ මට දීලා අලුතින් එදා දෙවියන් මැව්වේ ඔයා මට විතරමක්...

View all songs by Kasun Chamikara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...