Skip to content

Lyrics

සිංහල
හීනෙන් ඇවිදින් හිත හදලා දෑසට ඈතින් ඉන්න ඔයා කවදද එන්නේ මගේම වෙන්නේ සිත විමසන්නේ මා .... ඔයා නිසා හිත තුල ආදරේ එකතු වෙලා කියන්න ආසයි තුරුළු වෙලා හිනැහෙන ඇස් ලග නැවතුනු මගෙ හිත ඔයා ගැනම නිතරම සෙව්වා තනිකම මට දැන් පුරුදු වෙලා ඔයා ඇවිත් එය වෙනස් කලා ආයෙත් මං ජීවත් වෙන්නේ ඔයාගෙ හුස්මට තුරුළු වෙලා හීනෙන් ඇවිදින් ....

More by Kasun Chamikara

Sitha Lagama Mawuna

Kasun Chamikara

Sindu

සිත ළඟම මැවුනා ඔය රුව සැමදා තනිකමක පටලලා ඔබ ගියා ඇයිදෝ මට බොරු කලේ මං විතරමයි රැ...

Oya Ekka Durak Yanna

Kasun Chamikara

Sindu

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා මඟක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා දරාගන...

Mathakayan Hitha Asse

Kasun Chamikara

Sindu

මතකයන් හිත අස්සේ රිදුමන් දිදී ඔබ ගැනම රෑ තිස්සේ සිතුවම් ඇදී පෙම් කරපු මේ හිතට දඩ...

Jeewithe

Kasun Chamikara

Sindu

ජිවිතේ දුක තියලා නුඹ මගෙන් දුර ගියා මගේ සෙනෙහේ බිඳ දමලා දෑස බොඳ කරදා ‍නුඹ මගෙන්...

Adaren Mage Hithata Awidin

Kasun Chamikara

Sindu

ආදරෙන් මගේ හිතට ඇවිදින් ජීවිතේ මට දීලා අලුතින් එදා දෙවියන් මැව්වේ ඔයා මට විතරමක්...

Adare Suwanda Aran

Kasun Chamikara

Sindu

ආදරේ මතකේ තියා සමුදුරෙන් ඈතට වුණා හිත පුරා දුක් වේදනා මා දවා රිදවා ගියා ජීවිතේ ම...

View all songs by Kasun Chamikara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...