Skip to content

Lyrics

සිංහල
මතකයන් හිත අස්සේ රිදුමන් දිදී ඔබ ගැනම රෑ තිස්සේ සිතුවම් ඇදී පෙම් කරපු මේ හිතට දඩුවම් දිදී හිනැහෙන්නේ කෙලෙසින්ද සිත නොම දනී දෙනුවන් අගිස්සේ කදුළැල් හිදී සිතුවිලි හඬන්නේ හුස්මේ වෙලී වෙන කාට හෝ දැන් නම් හිමි වී ඇතී ඔබෙ ආදරේ ඇයි මට අහිමි වී රෑ තුන්යමේ හඬලා හිත ගිලන් වී වහන් වී ලොවෙන් හැඬුවත් දෙඇස රතුවී අසරණ කමක් මිස වෙන කිසිවක් නැතී මගෙ හීනයෙන් නික්මී ඔබ දුර වැඩී මතකයන් හිත අස්සේ ....

More by Kasun Chamikara

Sitha Lagama Mawuna

Kasun Chamikara

Sindu

සිත ළඟම මැවුනා ඔය රුව සැමදා තනිකමක පටලලා ඔබ ගියා ඇයිදෝ මට බොරු කලේ මං විතරමයි රැ...

Oya Ekka Durak Yanna

Kasun Chamikara

Sindu

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා මඟක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා දරාගන...

Jeewithe

Kasun Chamikara

Sindu

ජිවිතේ දුක තියලා නුඹ මගෙන් දුර ගියා මගේ සෙනෙහේ බිඳ දමලා දෑස බොඳ කරදා ‍නුඹ මගෙන්...

Heenen Awidin Hitha Hadala

Kasun Chamikara

Sindu

හීනෙන් ඇවිදින් හිත හදලා දෑසට ඈතින් ඉන්න ඔයා කවදද එන්නේ මගේම වෙන්නේ සිත විමසන්නේ...

Adaren Mage Hithata Awidin

Kasun Chamikara

Sindu

ආදරෙන් මගේ හිතට ඇවිදින් ජීවිතේ මට දීලා අලුතින් එදා දෙවියන් මැව්වේ ඔයා මට විතරමක්...

Adare Suwanda Aran

Kasun Chamikara

Sindu

ආදරේ මතකේ තියා සමුදුරෙන් ඈතට වුණා හිත පුරා දුක් වේදනා මා දවා රිදවා ගියා ජීවිතේ ම...

View all songs by Kasun Chamikara →

Similar Songs