Skip to content

Lyrics

සිංහල
දුප්පත් වෙලා... මම කම්මලෙ වෙහෙසෙනවා මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා වෙහෙසීලා දුක් විඳලා - කම්මලේ යකඩ තලා පාන්දරින් නැගිටලා - දෙවියන් වැඳ පුදලා දරුවන් මුව සිඹලා - ගිනි මැලය දල්වලා යකඩ ගිනියම් කරලා - ගොනුට ලාඩම් හදලා ගැලට පණ උපදවලා - දවසෙ වැඩ අරඹාලා දඬු අඬුව තදකළා - යකඩෙ ඊට හයි කළා දෑත වාරුව යොදලා - පීර කිරි කිරි ගාලා පිහිය හැඩ වැඩ දාලා - මුවත පන්නර තියලා හැදුවෙ කම්මලෙ කියලා - මාගෙ වරුණෙ පෙන්නලා කඩ ඇණය ඇදවෙලා - යකඩ පට්ටම ගෙවිලා බර බාගෙ පෙරළිලා - මා ලඟට පැමිණිලා මම වරුණෙ පෙන්නලා - කඩි මුඩියෙ වැඩ කළා බර බාගෙ නැගිටලා - යළි යෑම අරඹලා දුප්පත් වෙලා... මම කම්මලෙ වෙහෙසෙනවා

Similar Songs