Skip to content

Lyrics

සිංහල
සීදේවි මගේ පණ වගේ සීදේවි... ඔබලාට ඉංග්‍රීසි අකුරු සාත්තරේ ඒ බී සී එක්කරගෙන දෙවිඳූ වගේ ඉන්න දේවියෙක් එකතු කරලා සීදේවි ගැන කියන ආදරේ කතන්දරේ (මට හීනේ අයි ආයි පෙනෙන්නේ රූපේ ඔබේ ශ්‍රී දේවි... ) අයි ආයි සුදු මුදු වරලස දණහිස ගාවට සූකිරි දත් රතු තොල් පෙති වටකර පිරිපුන් පියයුරු බොහෝ බොහෝ පැදවී ඔබ යන විට ඔහෝ ඔහෝ ඉඟටිය හරියට ෆ්‍රෙන්ච් බැන්ඩි බෝ තලෙන් කපලා ගත්තා වගේ හරියට (ලියලා කියන්නට බෑ... ) මට කියලා ලියන්නට බෑ.... උදෙන්ම යන විට කඩුල්ල ගාවින් හිනැහී සීදේවි කට කොණකින් පැද්දි පැද්දී අතුගානවා පොල් අතු හැඩේ රටා මිදුලේ මවමින් මාමණ්ඩිය රවනා විට ඈතින් මම සුරුස් ගාලා ලී සොවිඳී ගහින්නා (විදලා දුවන්නට බෑ ) මට දුවලා හිටින්නට බෑ.... (මට හීනේ අයි ආයි පෙනෙන්නේ රූපේ ඔබේ ශ්‍රී දේවි... /) සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට පාර දිගේ එයි ඈ මල් නෙළුමට රැක සිට කොඳුරමි හලෝ හලෝ කනවද මගේ සීදේවි බුල්ටෝ දෙන්නකෝ අයියා කිව්ව ගමන් වැටුණා දඩි බිඩි ගා අත්ත කඩන් (හීනේ සුනෝ විසුනෝ... ) මම බූරු ඇඳෙන් වැටුණෝ... (මට හීනේ අයි ආයි පෙනෙන්නේ රූපේ ඔබේ ශ්‍රී දේවි... )

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...