Skip to content

Lyrics

සිංහල
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා තන තන තාන තම් දෙනා තන තන තාන තම් දෙනා දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති වන්නමක් සේම සුමිහිරි තානමක් නැති සකියණි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි සකියණි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි කිරුළ මුතු.../ රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති නළල් පට මාල හත් පට සින්න වී ඇති සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි කිරුළ මුතු.../

More by Janaka Wickramasinghe

Watunu Wahi Bindu Noweda Dola Wune

Janaka Wickramasinghe

Sindu

වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ පොහොට්ටුව නොවෙද පිපි මල උනේ පොඩි පැලය නොවෙද මහ ග...

Thawa Dinak Gewuna

Janaka Wickramasinghe

Sindu

තව දිනක් ගෙවුනා පෑල ලිග අහසේ හුදකලාවී ඔහේ පාවෙන වලාවක් බදු ජීවිතේ

Saumyawanthiye

Janaka Wickramasinghe

Sindu

සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා රූපවන්තියේ රස කළඹනා - ප්‍ර...

Sanda Kindura Miyagiya

Janaka Wickramasinghe

Sindu

සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ පසලොස්වක පෝය දා අවසන් කටයුතු කලා

Ranchu Gasena Kolu Raane

Janaka Wickramasinghe

Sindu

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන නුඹේ ළඟදි විසේ කරල බැනුම් අහන පෙම්වතා මමයි අහංකා...

Prana Samana

Janaka Wickramasinghe

Sindu

ප්රාණ සමානා මව්පියෝ නැතිවෙයි වරිග තහංචිය බැල්ම හෙළා නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම්...

View all songs by Janaka Wickramasinghe →

Similar Songs