Skip to content

Lyrics

සිංහල
අහසට වඩා පෙම් කල නිසා මං තරම් නුඹ ගැන නොසිතනා කවුරුත් නෑ තවත් හිඳිනා නෙත්පුරා නිතර නුඹ රැදෙනා මං නුඹෙයි හිතට හිතුණා අහසට වඩා පෙම් කල නිසා පුදුමෙන් වගේ ඉර හඳ පවා රන් තාරකාවෝ සිටියා බලා දෙහදක කතා එක් වී කියනා තුරා හීනෙන් වගේ නැවතී මුළු හිත පුරා මතකයෙත් ඉබේ තිබුනා වෙනතක නොයා අහසට වඩා පෙම් කල නිසා පුදුමෙන් වගේ ඉර හඳ පවා මං තරම් නුඹ .... අහසට වඩා පෙම් කල නිසා පුදුමෙන් වගේ ඉර හඳ පවා

More by Jagath Wickramasinghe

Yan Yan Yan Pawi Pawi

Jagath Wickramasinghe

Sindu

ආදරේ ඔබගෙන් හිමි වේදෝ මා ඔබේ සැනසුම නේදෝ මල්සරේ පාවීලා ඒ සුවේ වැහීලා මාගේ දෑසේ ආ...

Thana Nille Duwa Yanne

Jagath Wickramasinghe

Sindu

තණනිල්ලේ දුව යන්නේ වීරයෝ ක්‍රිකට් ලොවේ ජය ගත්තේ වීරයෝ ශ්‍රී ලංකා නම රැකගත්තේ වීර...

Tharu Pipunu Gana Ahasa

Jagath Wickramasinghe

Sindu

තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහස පුරා හඳ වෙන්න සුදු රුවනි වැසි නොවට මරු කරත මම නම්...

Sudu Ruwani

Jagath Wickramasinghe

Sindu

තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවනි වැසි නොවට මාරු කතර මම න...

Sina Aran Oba Awa Kadulu Aran Oba Awa

Jagath Wickramasinghe

Sindu

සිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවා ඔබ මුව පියුමක් ඔබ එහි කඳුළක්

Saagara Tharanga

Jagath Wickramasinghe

Sindu

සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන...

View all songs by Jagath Wickramasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...