Skip to content

Lyrics

සිංහල
තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහස පුරා හඳ වෙන්න සුදු රුවනි වැසි නොවට මරු කරත මම නම් ඒ පොළවෙ දිය බිඳුව වෙන්න සුදු රුවනි හද පෙලන චණ්ඩ රළ මම නම් ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි ප්‍රේමයෙන් අහිමි හද මගෙ නම් ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි නෙතු පෙලන කැල්මෙ සිනා සඳ පානේ ඔබ ඇවිත් මගෙ ලඟින් ඉන්නවා වගේ දැනේ ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ අපි හදින් බැඳුණු වග ලෝකයා නොම දනී තරු පිපුණු .... ජීවිතය අතරේ ආදරය නැවතී පෙම් කවක් සදාතන හදට කොඳුරාවී මේ ගී ගයනා ආල හද වේදනා මහ බඹුන් හෙට දිනේ අප නමින් ලියාවී තරු පිපුණු ....

More by Jagath Wickramasinghe

Yan Yan Yan Pawi Pawi

Jagath Wickramasinghe

Sindu

ආදරේ ඔබගෙන් හිමි වේදෝ මා ඔබේ සැනසුම නේදෝ මල්සරේ පාවීලා ඒ සුවේ වැහීලා මාගේ දෑසේ ආ...

Thana Nille Duwa Yanne

Jagath Wickramasinghe

Sindu

තණනිල්ලේ දුව යන්නේ වීරයෝ ක්‍රිකට් ලොවේ ජය ගත්තේ වීරයෝ ශ්‍රී ලංකා නම රැකගත්තේ වීර...

Sudu Ruwani

Jagath Wickramasinghe

Sindu

තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවනි වැසි නොවට මාරු කතර මම න...

Sina Aran Oba Awa Kadulu Aran Oba Awa

Jagath Wickramasinghe

Sindu

සිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවා ඔබ මුව පියුමක් ඔබ එහි කඳුළක්

Saagara Tharanga

Jagath Wickramasinghe

Sindu

සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන...

Ran Tharakawan

Jagath Wickramasinghe

Sindu

(රන් තාරකාවන් දිලෙන රැයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනය...

View all songs by Jagath Wickramasinghe →

Similar Songs