Skip to content

Lyrics

සිංහල
තණනිල්ලේ දුව යන්නේ වීරයෝ ක්‍රිකට් ලොවේ ජය ගත්තේ වීරයෝ ශ්‍රී ලංකා නම රැකගත්තේ වීරයෝ වීරයෝ ක්‍රිකට් ශුරයෝ... හෙට ලෝකය ජය ගන්නා මේ පුංචි රටේ දරුවෝ ලොව ඉතිහාසේ ලියැවෙන්නේ මේ වීර අපේ දරුවෝ වීරයෝ ක්‍රිකට් ශුරයෝ... පිතිකරු සවියයි පිටියේ ඉරියව්වයි දසුනේ ජය පැරදුම ඉවසීමෙන් දිනනා වීරයෝ ක්‍රිකට් ශුරයෝ...

More by Jagath Wickramasinghe

Yan Yan Yan Pawi Pawi

Jagath Wickramasinghe

Sindu

ආදරේ ඔබගෙන් හිමි වේදෝ මා ඔබේ සැනසුම නේදෝ මල්සරේ පාවීලා ඒ සුවේ වැහීලා මාගේ දෑසේ ආ...

Tharu Pipunu Gana Ahasa

Jagath Wickramasinghe

Sindu

තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහස පුරා හඳ වෙන්න සුදු රුවනි වැසි නොවට මරු කරත මම නම්...

Sudu Ruwani

Jagath Wickramasinghe

Sindu

තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවනි වැසි නොවට මාරු කතර මම න...

Sina Aran Oba Awa Kadulu Aran Oba Awa

Jagath Wickramasinghe

Sindu

සිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවා ඔබ මුව පියුමක් ඔබ එහි කඳුළක්

Saagara Tharanga

Jagath Wickramasinghe

Sindu

සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන...

Ran Tharakawan

Jagath Wickramasinghe

Sindu

(රන් තාරකාවන් දිලෙන රැයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනය...

View all songs by Jagath Wickramasinghe →

Similar Songs