Skip to content

Lyrics

සිංහල
සිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවා ඔබ මුව පියුමක් ඔබ එහි කඳුළක් හමුවනදා .... අපි දෙන්නා සීතල කඳුළට ඉඩ දුන් දෙනෙතම ඔබ මා වෙත ආ මොහොතේ පියුමක් වී පිපුණා ඔබ කියනා මල මා දෝ මාගෙන් මා ඇසුවා සිනා අරන් .... සීතල සිනහව ඉපදුනු දෙතොලේ ඔබ මා වෙත ආ මොහොතේ සුසුමක් වී හැඩුවා ඔබ පෙලනා දුක මා දෝ මාගෙන් මා ඇසුවා සිනා අරන් ....

More by Jagath Wickramasinghe

Yan Yan Yan Pawi Pawi

Jagath Wickramasinghe

Sindu

ආදරේ ඔබගෙන් හිමි වේදෝ මා ඔබේ සැනසුම නේදෝ මල්සරේ පාවීලා ඒ සුවේ වැහීලා මාගේ දෑසේ ආ...

Thana Nille Duwa Yanne

Jagath Wickramasinghe

Sindu

තණනිල්ලේ දුව යන්නේ වීරයෝ ක්‍රිකට් ලොවේ ජය ගත්තේ වීරයෝ ශ්‍රී ලංකා නම රැකගත්තේ වීර...

Tharu Pipunu Gana Ahasa

Jagath Wickramasinghe

Sindu

තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහස පුරා හඳ වෙන්න සුදු රුවනි වැසි නොවට මරු කරත මම නම්...

Sudu Ruwani

Jagath Wickramasinghe

Sindu

තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවනි වැසි නොවට මාරු කතර මම න...

Saagara Tharanga

Jagath Wickramasinghe

Sindu

සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන...

Ran Tharakawan

Jagath Wickramasinghe

Sindu

(රන් තාරකාවන් දිලෙන රැයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනය...

View all songs by Jagath Wickramasinghe →

Similar Songs