Skip to content

Lyrics

සිංහල
ආදරය නමින් හිත පුරන පෙරුම් ඔබ දන්වා නම් පෙම් හිතක තරම් හැරයාද ඉතිං යළි නොඑන සිතින් ආදරයක ගින්දර විඳ ඇති නම් ඔබ යන්න ගියත් නොගියාම වගෙයි දුක් කඳුළු සුසුම් ගෙන නොගියෙ කිමැයි ඔබ නමින් ඇවිලෙනා සිත මාගෙයි මේ හෙලන සුසුම් ඔබගේම තමයි ආදරය නමින් .... ඔබ අයිති වුණත් ආදරය නමින් සංසාරේ පුරාවට ඔබ ඔබගෙයි ඔබ නමින් රතු වෙනා දෑස මගෙයි සැනසෙන්න හෙලනා මේ කඳුළු ඔබෙයි ආදරය නමින් ....

More by Indunil Andaramana

Thahanam Gei Malakin

Indunil Andaramana

Sindu

තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරේට සාප නොදී ද...

Tharaha Unath Mata Innata Ba

Indunil Andaramana

Sindu

තරහා වුනත් මට ඉන්නට බෑ ඔය ඇස්දෙක මට මතක් වෙලා කතා නොකර සිටි දවසම පාළුයි ඉන්නට බෑ...

Man Widina Duka Mathudaka

Indunil Andaramana

Sindu

මං විඳින දුක මතු දාක ඔයාටත් යලි හිමිවුනොත් පිලිගනී ඔබ ඒ දිනේ මං ඔයා වෙනුවෙන් හැඬ...

Mage Chuti Du

Indunil Andaramana

Sindu

මගේ චූටි දූ බලන්න මා ගියදා මහ වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා වටපිට බැලුවත් කවුරුත්...

Machano

Indunil Andaramana

Sindu

පන්තියේ අන්තිම පේළියේ ජීවිත සටහන් කොපි කළේ උඹයි මමයි නේද මචෝ මචානෝ එ් මචානෝ මචාන...

Kaha Siwura Darannata

Indunil Andaramana

Sindu

කහ සිවුර දරන්නට කම්පා වුණිද මගේ පුතා ගැලපෙන්නැති සෙනෙහසකට හරස් වුණු නිසා විරුද්ධ...

View all songs by Indunil Andaramana →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...