Skip to content

Lyrics

සිංහල
කහ සිවුර දරන්නට කම්පා වුණිද මගේ පුතා ගැලපෙන්නැති සෙනෙහසකට හරස් වුණු නිසා විරුද්ධ වුනේ පැලැන්තියට නොගැලපෙන නිසා සමාවෙන්න මම වරදක් කළා මගේ පුතා..... (පරම්පරාවෙම බූදලේ ඔබට මගේ පුතේ එය අත්හැර මහණ වෙලා ගමේ පන්සලේ.... ) කුරුලු කූඩුවක් කැඩුවම පව් පිරෙයි පුතේ ඒ වගේ මං අකුසලයක පැටළුණාද පුතේ..... කහ සිවුර...... (මහණ වෙලා ඔබට දුකක් නෑනේ මගේ පුතේ ඔබ පෙම් කළ ඇය හඬද්දි දුකයි මට පුතේ... ) ඒ කළ පව් ජීවිතේම වද දෙනවා පුතේ බණක් කියලා හිත නිවන්න මගේ බුදු පුතේ...... කහ සිවුර.....

More by Indunil Andaramana

Thahanam Gei Malakin

Indunil Andaramana

Sindu

තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරේට සාප නොදී ද...

Tharaha Unath Mata Innata Ba

Indunil Andaramana

Sindu

තරහා වුනත් මට ඉන්නට බෑ ඔය ඇස්දෙක මට මතක් වෙලා කතා නොකර සිටි දවසම පාළුයි ඉන්නට බෑ...

Man Widina Duka Mathudaka

Indunil Andaramana

Sindu

මං විඳින දුක මතු දාක ඔයාටත් යලි හිමිවුනොත් පිලිගනී ඔබ ඒ දිනේ මං ඔයා වෙනුවෙන් හැඬ...

Mage Chuti Du

Indunil Andaramana

Sindu

මගේ චූටි දූ බලන්න මා ගියදා මහ වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා වටපිට බැලුවත් කවුරුත්...

Machano

Indunil Andaramana

Sindu

පන්තියේ අන්තිම පේළියේ ජීවිත සටහන් කොපි කළේ උඹයි මමයි නේද මචෝ මචානෝ එ් මචානෝ මචාන...

Kaha Kirilliye Oya Awith Mage Pem Sitha

Indunil Andaramana

Sindu

කහ කිරිල්ලියේ .... ඔයා ඇවිත් .... මගෙ පෙම් සිත කොහෙද ගෙන ගියා කහ කිරිල්ලියේ .......

View all songs by Indunil Andaramana →

Similar Songs