Skip to content

Lyrics

සිංහල
පන්තියේ අන්තිම පේළියේ ජීවිත සටහන් කොපි කළේ උඹයි මමයි නේද මචෝ මචානෝ එ් මචානෝ මචානෝ මචානෝ රංචුවේ ඉන්නා සන්ධියේ තුන් හිතේ ආදරේ පැනගියේ උඹයි මමයි නේද මචෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ... සාමා අමර සල් මල් ගැන සෙව් කාලේ ඉඳලා ප්‍රේමාදුර ඔල්මාදය ගියාම තනිකරලා ලෝකයක්ම නොහොඳ කියා පරඬැල් කල මිනිසා මට වටිනවා නුඹව කියා ළඟින් හිටිය මිතුරා නුඹයි මමයි නේද එකට හිටියේ මචානෝ ඒ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ... මිලියනයක් සිහින සිතේ මියැදුනාම පෙරදා වැටුණ තැනින් නැගිටින්නට අත්වැල වී සිටියා දිනන දාට සිනහා නගා සෙල්ෆි ගහන ජනයා අතර නිහඬ සෙල්ලිපියයි මගේ හොඳම මිතුරා නුඹයි මමයි නේද එකට හිටියේ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ...

More by Indunil Andaramana

Thahanam Gei Malakin

Indunil Andaramana

Sindu

තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරේට සාප නොදී ද...

Tharaha Unath Mata Innata Ba

Indunil Andaramana

Sindu

තරහා වුනත් මට ඉන්නට බෑ ඔය ඇස්දෙක මට මතක් වෙලා කතා නොකර සිටි දවසම පාළුයි ඉන්නට බෑ...

Man Widina Duka Mathudaka

Indunil Andaramana

Sindu

මං විඳින දුක මතු දාක ඔයාටත් යලි හිමිවුනොත් පිලිගනී ඔබ ඒ දිනේ මං ඔයා වෙනුවෙන් හැඬ...

Mage Chuti Du

Indunil Andaramana

Sindu

මගේ චූටි දූ බලන්න මා ගියදා මහ වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා වටපිට බැලුවත් කවුරුත්...

Kaha Siwura Darannata

Indunil Andaramana

Sindu

කහ සිවුර දරන්නට කම්පා වුණිද මගේ පුතා ගැලපෙන්නැති සෙනෙහසකට හරස් වුණු නිසා විරුද්ධ...

Kaha Kirilliye Oya Awith Mage Pem Sitha

Indunil Andaramana

Sindu

කහ කිරිල්ලියේ .... ඔයා ඇවිත් .... මගෙ පෙම් සිත කොහෙද ගෙන ගියා කහ කිරිල්ලියේ .......

View all songs by Indunil Andaramana →

Similar Songs