Skip to content

Lyrics

සිංහල
තරහා වුනත් මට ඉන්නට බෑ ඔය ඇස්දෙක මට මතක් වෙලා කතා නොකර සිටි දවසම පාළුයි ඉන්නට බෑ තව ඈත් වෙලා ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ ඔයාට විතරයි ආදරේ නොදැක ඉන්න හැම මොහොතක් ගානේ ඇස් දෙක කඳුළින් තෙත් වෙනවා හුස්ම වැටෙන හැම මොහොතක් ගානේ ඔයා ගැනට මට සිහිවෙනවා ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ ඔයාට විතරයි ආදරේ තරහ උනත් නෑ තරහක් මාගේ ඔයා තමයි ජීවිතේ මගේ තව එක සැරයක් සමාව දෙන්නකෝ ඔයාව හඬවන් නෑ ආයේ ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ ඔයාට විතරයි ආදරේ

More by Indunil Andaramana

Thahanam Gei Malakin

Indunil Andaramana

Sindu

තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරේට සාප නොදී ද...

Man Widina Duka Mathudaka

Indunil Andaramana

Sindu

මං විඳින දුක මතු දාක ඔයාටත් යලි හිමිවුනොත් පිලිගනී ඔබ ඒ දිනේ මං ඔයා වෙනුවෙන් හැඬ...

Mage Chuti Du

Indunil Andaramana

Sindu

මගේ චූටි දූ බලන්න මා ගියදා මහ වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා වටපිට බැලුවත් කවුරුත්...

Machano

Indunil Andaramana

Sindu

පන්තියේ අන්තිම පේළියේ ජීවිත සටහන් කොපි කළේ උඹයි මමයි නේද මචෝ මචානෝ එ් මචානෝ මචාන...

Kaha Siwura Darannata

Indunil Andaramana

Sindu

කහ සිවුර දරන්නට කම්පා වුණිද මගේ පුතා ගැලපෙන්නැති සෙනෙහසකට හරස් වුණු නිසා විරුද්ධ...

Kaha Kirilliye Oya Awith Mage Pem Sitha

Indunil Andaramana

Sindu

කහ කිරිල්ලියේ .... ඔයා ඇවිත් .... මගෙ පෙම් සිත කොහෙද ගෙන ගියා කහ කිරිල්ලියේ .......

View all songs by Indunil Andaramana →

Similar Songs