Skip to content

Lyrics

සිංහල
වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ ඉරෙත් හඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ... පියලි සලාලා රේණු හලාලා සුවඳ උරා සිසිල් සුළං හමන්නේ ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ... දවට ගහේ ගහ මුදුනේ කොහා අඬන්නේ කෑරලාද නාද දෙමින් ගහට කොටන්නේ... ටිං ටිං සද්දේ ඒ මැද ඇත්තේ ගම වටකර කුරුළු ගීත ඇසෙන්නේ... කදේ වළලු දෑත දිගේ ටිකිරි ලියන්නේ ටිකිරි ටිකිරි වළලු හඬයි ළපටි ළඳුන්නේ... ගීත ගයන්නේ ගයා නටන්නේ කොලු කෙළි පොදි ගී ගයමින් නටන්නේ...

More by Indrani Senaratne

View all songs by Indrani Senaratne →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yakkuth Pitiyata

Yaka Crew

Baila

(පන්දම් කෙලියට ගිණි කෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදෙන්...

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...