Skip to content

Lyrics

සිංහල
ගාමිණී පැරකුම් රජවරු බිහි කල මගේ රට ලංකාවයි සීගිරි සිතුවම් ලොවටම ගෙනදුන් මගේ රට ලංකාවයි යහමග සැම විට අප හට පෙන්නූ මගේ රට ලංකාවයි පෙරදිග මුතු ඇට නමගත් සිරිබර මගේ රට සිරි ලංකාවයි.... දවස පුරා සොමි බුදු රැස් විහිදෙන බුදු සිරිපා කන්දේ මෙත් කරුණා පෙන්නූ උතුමන් දෝත නඟා වැන්දේ හැම හදවතකට උණුසුම දුන් එම සීතල කඳු මුදුනේ මගේ මුළු රටටම අලුත් ඉරක් පායන බව මට දැනුනේ... සමනල මුදුනින් ඇරඹුණු ගමනින් බැස යන මහ ගංගා මගේ රට සරු කොට කෙත්වතු පසුකොට යයි ජය හඬ නංඟා කඳු යට සැඟවුණු මිණිකැට ඔපවී බැබළෙන සිරි ලංකා අප රට අපගේ වගකීමයි අපි රැකගමු සිරි ලංකා.....

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...