Skip to content

Lyrics

සිංහල
හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින් රිදවන්න එපා මගේ හිත මෙතරම් මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවා නම් මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවා නම් ඔබ යන්න ගියේ කිසි දවසක නොඑන්න ආපසු මට මතකයි යද්දී හැඬුවා දෙපයේ රන් රසු හිත හදාගන්න බැරිවෙයි මට කවදාවත් මතු හීනෙන්වත් ඇවිදින් .... දුක ලයේ තියන් බිහිකරනා බෙල්ලකුගේ මුතු අතට අරන් බිමට දමා පාගා දැමු පසු හිත හදාගන්නෙ කොහොමද මං කියන්න මින් මතු හීනෙන්වත් ඇවිදින් ....

More by Indika Prasad

Sitha Atharaman Wela

Indika Prasad

Sindu

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත...

Sitha Soyaddi

Indika Prasad

Sindu

සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින් නෙතු සොයද්දි නුඹේ රුවම නුඹ නොපෙනී ගිහින් දු...

Sandapana Se Dile

Indika Prasad

Sindu

(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ.... ) ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුණා පෙර සංසාරයේ...

Sansara Mathaka

Indika Prasad

Sindu

සංසාර මතක සැමරුම් සිත ළඟට එනකොට මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක පෙම් සිහින වල...

Rose Redisha

Indika Prasad

Sindu

ආදරේ සොරාගන්න මා සිත සොයන් ආවා නම් මග බලා සල්සා නැටුමට‍‍ නොසිතූ මොහොතේ ආ රෝස් රෙ...

Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata

Indika Prasad

Sindu

පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද සටන් විරාමෙන් කඳවු...

View all songs by Indika Prasad →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...