Skip to content

Lyrics

සිංහල
(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ.... ) ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුණා පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරූ ලෙසේ (සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ.... ) (මගේ පාළු මැදුරේ පහනක් විලාසේ ඔබ ඒවිදෝ මා සනසාවිදෝ.... ) සුදු සේල දවටා අතැඟිලි බැඳී තුරුලේ හොවා මා කැඳවා යමි මගේ දෑස වාගේ සසර පුරා රකිමි සදාකල් සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ.... (මනමාල යහනේ මනමාලකම් පෑ දුටු මාගේ සිහිනේ බොඳ වී ගියා.... ) මට අදහන්න බෑ සිත පිළිගන්නේ නෑ අද මාගේ නොවී ඔබ අන්සතුයි කියා මතු භව හීනේදී මගේ වෙන්න පතමි රෑ දිවා සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ.... සඳපාන සේ දිලේ....

More by Indika Prasad

Sitha Atharaman Wela

Indika Prasad

Sindu

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත...

Sitha Soyaddi

Indika Prasad

Sindu

සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින් නෙතු සොයද්දි නුඹේ රුවම නුඹ නොපෙනී ගිහින් දු...

Sansara Mathaka

Indika Prasad

Sindu

සංසාර මතක සැමරුම් සිත ළඟට එනකොට මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක පෙම් සිහින වල...

Rose Redisha

Indika Prasad

Sindu

ආදරේ සොරාගන්න මා සිත සොයන් ආවා නම් මග බලා සල්සා නැටුමට‍‍ නොසිතූ මොහොතේ ආ රෝස් රෙ...

Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata

Indika Prasad

Sindu

පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද සටන් විරාමෙන් කඳවු...

Oba Nodaka Gewunu Eka Mohothak

Indika Prasad

Sindu

ඔබ නොදැක ගෙවුනු එක මොහොතක් කල්පයක් තරම් මට නම් ආදරේ හිතට දැනුනා ඔබෙ රුව සිහිනෙන්...

View all songs by Indika Prasad →

Similar Songs