Skip to content

Lyrics

සිංහල
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත් එදා දුටුව හීනයේ නෑ ලතැවුලක් මගේ චන්දකින්නරාවියේ අස්වැන්න ගොඩ ගසා තිබු කමත වේලිලා ගෙට ගන්න හිතක් නෑ එහි ගිහින් පේවිලා මට ඇහෙන්න ගී නොගයම මද සුළඟේ පාවෙලා ඇවිදින් කාහල්ල පුංචි කුරුළු හාමිලා පිය මනිනවා නොවේ පා නැගෙයි මාවතේ ලොව නැවතිලා වගේ නීරසයි ජීවිතේ තව හිතන්න කිසිවක් විහඟුනි නෑ මගේ හිතේ තොපිත් ඉගිලියන් අහසට නොසිට කෑපතේ

More by Indika Prasad

Sitha Soyaddi

Indika Prasad

Sindu

සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින් නෙතු සොයද්දි නුඹේ රුවම නුඹ නොපෙනී ගිහින් දු...

Sandapana Se Dile

Indika Prasad

Sindu

(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ.... ) ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුණා පෙර සංසාරයේ...

Sansara Mathaka

Indika Prasad

Sindu

සංසාර මතක සැමරුම් සිත ළඟට එනකොට මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක පෙම් සිහින වල...

Rose Redisha

Indika Prasad

Sindu

ආදරේ සොරාගන්න මා සිත සොයන් ආවා නම් මග බලා සල්සා නැටුමට‍‍ නොසිතූ මොහොතේ ආ රෝස් රෙ...

Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata

Indika Prasad

Sindu

පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද සටන් විරාමෙන් කඳවු...

Oba Nodaka Gewunu Eka Mohothak

Indika Prasad

Sindu

ඔබ නොදැක ගෙවුනු එක මොහොතක් කල්පයක් තරම් මට නම් ආදරේ හිතට දැනුනා ඔබෙ රුව සිහිනෙන්...

View all songs by Indika Prasad →

Similar Songs