Skip to content

Lyrics

සිංහල
සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින් නෙතු සොයද්දි නුඹේ රුවම නුඹ නොපෙනී ගිහින් දුක හිතෙද්දි මගේ නෙතට කඳුලු නෙතට ඇවිදින් දඟ කරන්නෙ අපේ මතක දියකරන්න යලිත්.. පාට දේදුනුනක නුඹේ සිනහ මවලා දෑස් අගට කඳුලු ද්න්නෙ මට තරවටු කරල ආදරයේ අකුරු හතර ලස්සන කර ලියලා ඔයා ගියේ මගේ හිතේ හැම හීනෙම බිඳලා ඔයා දැකපු මගේ ලොවේ ලස්සන ඒ හීන හෙමින් සැරේ ගුලි කරගෙන ඔයා ගියපු ඈත මේ ඇස් දෙක පියවෙන තුරු ඔයා නමින් තාම මන් දකින්නේ එදා දුටුව හීනයි ඔබ ගාව

More by Indika Prasad

Sitha Atharaman Wela

Indika Prasad

Sindu

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත...

Sandapana Se Dile

Indika Prasad

Sindu

(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ.... ) ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුණා පෙර සංසාරයේ...

Sansara Mathaka

Indika Prasad

Sindu

සංසාර මතක සැමරුම් සිත ළඟට එනකොට මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක පෙම් සිහින වල...

Rose Redisha

Indika Prasad

Sindu

ආදරේ සොරාගන්න මා සිත සොයන් ආවා නම් මග බලා සල්සා නැටුමට‍‍ නොසිතූ මොහොතේ ආ රෝස් රෙ...

Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata

Indika Prasad

Sindu

පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද සටන් විරාමෙන් කඳවු...

Oba Nodaka Gewunu Eka Mohothak

Indika Prasad

Sindu

ඔබ නොදැක ගෙවුනු එක මොහොතක් කල්පයක් තරම් මට නම් ආදරේ හිතට දැනුනා ඔබෙ රුව සිහිනෙන්...

View all songs by Indika Prasad →

Similar Songs