Skip to content

Lyrics

සිංහල
වාසනාව පෑදේවී හෝ හෝ රූප රාණී සීදේවි ජීව සාගරේ රැල්ලෛ වැල්ලයි දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි මේ විනෝදේ මංගල්ලේ හොහ් හෝ මේ විනෝදේ මංගල්ලේ.. යෞවන ජීවේ ආහරය මේ ප්‍රේමේ සුර සැපා මේ වාගේ ඔබ තුටා හා මගෙයි සතුට සාදන සැපත සාදන සිතුව දේ දෙන පෙම් ලොවේ ගීත නාදේ දේ රැවු දේවී හොහ් හෝ මා ප්‍රමෝදනී නෑවේ හොහ් හෝ පෙම් අමධාරා බිවුවේ බඹරා මේ ඔබ මගෙයි මා ඔබෙයි මා ඔබෙයි ඔබ මගෙයි සතුට සාදන සැපත සාදන සිතුව දේ දෙන පෙම් ලොවේ ගීත නාදේ දේ රැවු දේවී හොහ් හෝ මා ප්‍රමෝදනී නෑවේ හොහ් හෝ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs