Skip to content

Lyrics

සිංහල
උපදින්න ආයේ අත ගන්න මාගේ නැගිටින්න ඔය මූණ නොනිදා අනේ ඔබ ඉන්න ලෝකේ පවසන්න මිහිරේ මම එන්නෙමි දැන් මා හැර ජීවිතේ පය මාගේ සිඹලා පිළිගත්තේ වැඳලා දෙවියො ඔබයි මාගේ කියලා මට ඉන්න කියලා ආයි ඉන්නේ නිදලා නැගිටින්න මාගේ හුස්ම දෙමි මා උපදින්න ආයේ .... සිහිවෙන්න කියලා දුන් මුද්ද පළදා සිටියා එදා මාව රැකලා මගේ වාසනාවන් සුළගේ ගියාදෙන් හමුවේවා මතු ආත්මයේවත් උපදින්න ආයේ.....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs