Skip to content

Lyrics

සිංහල
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා සංවේගය ඉවසමි මම කඳුළු හලාලා ඔබගෙන් තව පල්පතකට එළිය ගෙනේවා මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා ඔබේ දෙනෙත් අභියස එක රැවක් මැවේවා ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා අගේට දිවි කුසලානය මිහිර පිරේවා මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා උන්මාදනියේ .... අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා උන්මාදනියේ ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs