Skip to content

Lyrics

සිංහල
උමයන්ගනියෝ සුර ලාලිනියෝ ඕනෑ නැහැ මට කිසිදා රස කාමිණියෝ රූ රැජිණියෝ පැන යයි දුක පැමිණියදා...... ආදරේ හඳුනයි නම් වේදනා ඉවසයි නම් ජීවිත වැටහෙයි නම් සුල් සෙනේ නොබිදෙයි නම් අනග කැළුම් අමිල නුවන් මැදුරු විසල් නොපතමි කිසිදා..... ජීවිතේ මල් වයසේ ගුණ පුන් උතුම් - රූ ළද සේ ළඳුන් වෙදෝ - කොයි දේසේ ළඳක් එවන් - ලදොත් මෙමන් දිළිඳු නොවේ මා රජෙකි සිතින්......

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs