Skip to content

Lyrics

සිංහල
තැටිය මැද්දෙ කළු කරාපු පහන් තිිරය මැදට ආපු හනුමන්ටත් පුදුම හිතෙනවාලු රාමාටත් බැරි වුණාලු මහ වැඩකට පෙළඹුනාවු අපි දැකලා එයා අඞනවා ඇයි මොකද එයා නෑ නෑ දැන් එයා හෙමේ නෑ ඉරට එළිය අඩු වුණාට සඳට එළිය අඩු වුණාට අපිට මොකද කණාමැදිරියෝ මදුරු තුඩට අහු වුණාට ඇගෙන් බිදක් අඩු උණාට නෑ නෑ නෑ නේ දෙනෙත් අඩන්නේ තැටිය මැද්දෙ කළු කරාපු ඉසුරු අහුරු මළු පුරාපු අමුතු ලොවක් අපි රදාපු සිහින සිහින නොවේ සෑම දිනේ දිනක අපට අප පතාපු ලොවක රජව නම් දරාපු පෑදේ පෑදේ වාසනාවේ තැටිය මැද්දෙ කළු කරාපු ... නෑ නෑ දැන් එයා මෙහේ නෑ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs