Skip to content

Lyrics

සිංහල
(හෝ... තරුණ නෙත් ජය මංගලේ පරම සුවදෙයි පෙම් සුවේ පෙමට පිදු මේ ජීවිතේ මිහිර ගෙනදෙයි මීවිතේ... ) (දිනිඳු බැස යයි තරිඳු ලඟ එයි එළිය එළියට පාවුණා සුනිල දෑසයි සුමුදු දෑතයි එකට එක්‌වී හා වුණා... ) හෝ... තරුණ නෙත් ජය මංගලේ.... (සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි මුකුළු පළවෙයි ආදරේ රළ පතර විල් ජලය කළඹයි මෙයද අපගේ ආදරේ... ) හෝ... තරුණ නෙත් ජය මංගලේ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs