Skip to content

Lyrics

සිංහල
තනියේ අවාරේ ඇසුණා ගී රාවේ බාලොලි ලොලි ලොලි තනියේ අවාරේ.... සිනාවකට සුළු සිනා දී ඇතේ ඉකි බිඳිනා විට උසින් ඇසේ බාලොලි ලොලි ගැයු ඒ ගී රාවේ කවදා කෙලෙස ඇසේදෝ අසිරි පිරින් සිරි හැඟුම් ගලායා යොවුන් වියේ මධු සැණකෙලියේ බාලොලි ලොලි ගැයූ ඒ ගී රාවේ නෙතිදා අසිරි නැගේදෝ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs